මො/මදුරුකැටිය මහා විද්‍යාලය

අප පාසලේ ගණිත කදවුර

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
වෙස් මංගල්‍ය

වෙස් මංගල්‍ය

අප පාසලේ නර්තන විෂය හදාරන දරුවන්ගේ හිස වෙස් හා පායින්පත් පැළඳවීමේ උත්සවය ඉතා සාර්ථක ලෙස නිම කෙරිණි. මේ සඳහා සහයෝගය ලබා දුන් සියලුම දෙනාට ස්තුතියි.

 

Latest News

අප පාසලේ පැවැත්වූ ගණීත කදවුර

අප පාසලේ ගණිතය  භාර ගුරුභවතුන් විසින් පාසලේ දුවා දරුවන් වෙනුවෙන් ගණිත කඳවුරක් පවත්වන ලදී. එය ඉතා සාර්ථක ලෙස නිම කිරීමට සහයෝගය ලබා දුන් සියලුම දෙනාට ස්තුතියි.

වෙස් මංගල්‍ය

අප පාසලේ නර්තන විෂය හදාරන දරුවන්ගේ හිස වෙස් හා පායින්පත් පැළඳවීමේ උත්සවය ඉතා සාර්ථක ලෙස නිම කෙරිණි. මේ සඳහා සහයෝගය ලබා දුන් සියලුම දෙනාට ස්තුතියි.

ක්‍රීඩා උළෙල 2024

2024 වර්ෂයේදී අප පාසලේ පැවැත්වූ නිවාසාන්තර ක්‍රීඩා උළෙල.