මො/මදුරුකැටිය මහා විද්‍යාලය

අප පාසලේ ගණිත කදවුර

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

13 න් වසරක අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 13 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර,

  • කලා
  • වාණිජ

විෂයධාර යටතේ එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.

 

කලා විෂය ධාරාව 
සිංහල ඉතිහසය සංගීත කෘෂිකර්මය
භූගෝලය නැටුම් බෞද්ධ ශිෂ්ඨාචාරය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය

 

වාණිජ විෂය ධාරාව
ගිණුම්කරණය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ඉංග්‍රීසි
ව්‍යාපාර අධ්‍යනය ආර්ථික විද්‍යාව සාමාන්‍ය තොරතුරු තාක්ෂණය