මො/මදුරුකැටිය මහා විද්‍යාලය

අප පාසලේ ගණිත කදවුර

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
පාසල ආරම්භ වූ දිනය 1944
පාසල රජයට පවරා ගත් දිනය 1961.10.15
ජාතික පාසලක් වූ දිනය 1996.04.29
පාසල් වර්ගය 1C
සංගණන අංකය 22249
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය අක් 04 රූඩ් 03 පර්චස් 08
පාසල පිහිටි පළාත ඌව පළාත 
දිස්ත්‍රික්කය මොණරාගල
කලාපය මොණරාගල
කොට්ඨාසය මොණරාගල
ග්‍රාම සේවක වසම මොණරාගල
ග්‍රාම සේවා කොට්ඨාස අංකය 106
මුළු ශ්‍රේණි ගණන 13
මුළු පන්ති ගණන 42
2024  නොවෙම්යබර් මාසයට මුළු ශීෂ්‍ය ගණන 596
2024 නොවෙම්යබර් මාසයට  මුළු ගුරුවරුන්ගේ ගණන 45
පාසලේ වර්ණය නිල්, කහ, මෙරොන්