විද්‍යා ලෝකෙට දෙන ආලෝකය
අප විදුහල් මාතා
භක්ත්යාධරණී නමදිමු පුද දෙමු
යහමින් ගුණ ගීතා
එකම කැදැල්ලක කුරුලු කිරිලියන්
විලසින් අප ඉන්නේ
සතුට සැපත ජය මිසක විපත දුක
පැරදුම නැත දන්නේ
ගණිත මිනිත ඉතිහාසය විද්‍යා සිප් රස නිති විදිමු
සුනීත විනීත ගුණ දහමින් පිරි
දියුණට පා නගමු.
කළ කිරි සිත් නැති මිණි කැටයක් සේ නිරතුරු බැබළෙන්නේ
සිත කය වචනය දාන්ත වූ අප ජය ටැඹ වෙත යන්නේ
දැමින් අපසැම කුළු දුහුලක් බදු නොබැදේ කිසි වරදේ
මදුරුකැටිය විදුහල් මාතාවනි නිති සැරදේ සැරදේ ..............//





