පුවත් හා විශේෂ අවස්ථා
අප පාසලේ ගණිතය භාර ගුරුභවතුන් විසින් පාසලේ දුවා දරුවන් වෙනුවෙන් ගණිත කඳවුරක් පවත්වන ලදී. එය ඉතා සාර්ථක ලෙස නිම කිරීමට සහයෝගය ලබා දුන් සියලුම දෙනාට ස්තුතියි.
අප පාසලේ නර්තන විෂය හදාරන දරුවන්ගේ හිස වෙස් හා පායින්පත් පැළඳවීමේ උත්සවය ඉතා සාර්ථක ලෙස නිම කෙරිණි. මේ සඳහා සහයෝගය ලබා දුන් සියලුම දෙනාට ස්තුතියි.





