මොණරාගල
අප පාසල තුළ ගණිත කදවුරක් 2024-11-04 දින 1 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණියේ සිසුන් ට ගණිත විෂය බාර ගුරුබවතුන් විසින් සාර්ථකව පවත් වන ලදී.
අප පාසලේ නර්තන විෂය හදාරන දරුවන්ගේ හිස වෙස් හා පායින්පත් පැළඳවීමේ උත්සවය ඉතා සාර්ථක ලෙස නිම කෙරිණි. මේ සඳහා සහයෝගය ලබා දුන් සියලුම දෙනාට ස්තුතියි.
අප පාසලේ ගණිතය භාර ගුරුභවතුන් විසින් පාසලේ දුවා දරුවන් වෙනුවෙන් ගණිත කඳවුරක් පවත්වන ලදී. එය ඉතා සාර්ථක ලෙස නිම කිරීමට සහයෝගය ලබා දුන් සියලුම දෙනාට ස්තුතියි.
2024 වර්ෂයේදී අප පාසලේ පැවැත්වූ නිවාසාන්තර ක්‍රීඩා උළෙල.