මො/මදුරුකැටිය මහා විද්‍යාලය

slider-sample-11300x600.jpeg
IMG-20230110-WA0052.jpeg
previous arrow
next arrow

අපේ පාසලවෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

ඌව පළාතේ මොණරාගල නගරයට ආසන්නව සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. 13න් වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තිය අධ්‍යාපන අංශයක් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ. මෙම අංශය කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.

“හෙට ලෝකෙට සුරුවෙක් - ගුණ නැණ පිරි දරුවෙක් ”

දැක්ම

සහ

මෙහෙවර

“එක් සිත්ව ගුණ නැණ සපිරි දෑ හිතකාමි දරු පරපුරක් වෙනුවෙන් ”

දැක්ම

සහ

මෙහෙවර

“හෙට ලෝකෙට සුරුවෙක් - ගුණ නැණ පිරි දරුවෙක් ”

“එක් සිත්ව ගුණ නැණ සපිරි දෑ හිතකාමි දරු පරපුරක් වෙනුවෙන් ”

අප පාසලේ ගණිත කදවුර

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

මො/මදුරුකැටිය මහා විද්‍යාලය