20 න් පහළ බාලිකා මීටර 800 තරගයෙන් සමස්ත ලංකා වරම් ලැබූ මොනරාගල මදුරුකැටිය මහා විද්‍යාලයේ ලක්මාලි දියණියන් ඔබටත් ඔබ වෙනුවෙන් ඇප කැප වූ අනූෂා වික්‍රමසිංහ ගුරු මෑණියන්ටත් පුබුදාන්ග ගුරු පියාටත් විද්‍යාලයේ විදුහල්පතිනිය ඇතුලු ආචාර්ය මණ්ඩලයටත් උණුසුම් සුභ පැතුම් ...





